FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

ගන්දර දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් බාලවයස්කරුවෙකු ජීවිතක්‍ෂයට

FM Heart · 1 min read

The Heart Academy
ගන්දර, අක්කර 18 ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් බාලවයස්කරුවෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. එම ගැටුමේදී තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්ව බරපතල තුවාල ලැබූ බාලවයස්කරු තලල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි ගන්දර පොලීසිය පැවසුවේ. එලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ අවුරුදු 16ක් වූ දෙවිනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. අදාළ ඝාතනය සිදුකළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගන්දර පොලිස් ස්ථානය විමර්‍ශන ආරම්භ කර තිබෙනවා. .
99mobile