
චිත්‍රපට සංස්ථාවේ ‘කෙළි’ ගැන පැමිණිලි
FM Heart · 1 min read
පසුගිය කාලයේ චිත්‍රපට සංස්ථාව ක්‍රියාකළ අන්දම පිළිබඳව ද මූල්‍ය අපරාධ විමර්‍ශන කොට්ඨාසයේ පොලිස් නිලධාරීන්ට ලිපිගොනු ලැබී ඇත. පසුගිය අවධියේ හිටපු ඇමැතිවරයෙකු මෙන්ම නිලධාරීන් සිදුකළේ යැයි කියනු ලබන මූල්‍ය වංචා පිළිබඳ විමර්‍ශන ළඟදීම ක්‍රියාත්මක කරන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් දිවයින ‘ඉරිදා සංග්‍රහය’ට පැවසීය. නෝමන් පලිහවඩන

