FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

වරාය පිවිසුම් අධිවේගී මාර්‍ගය දෙසැම්බර් 01 සිට අවසරපත් හිමි වාහන සඳහා පමණයි...

FM Heart · 1 min read

The Heart Academy
මෙම නව වැඩපිළිවෙළ යටතේ, එදින සිට අදාළ අධිවේගී මාර්‍ගය භාවිත කිරීමට අවසර හිමි වන්නේ කොළඹ වරායට ඇතුළු වීම සඳහා බලයලත් වාහනවලට පමණක් බව එම අධිකාරිය පෙන්වා දෙයි. මෙම සීමා කිරීම දෙසැම්බර් 01 වැනිදා සිට බලාත්මක වන බව මාර්‍ග සංවර්‍ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කර තිබේ. The Road Development Authority has announced that starting December 1, access to the expressway leading to the Colombo Port will be restricted to vehicles holding valid permits only. Under this new guideline, only authorized vehicles will be permitted to utilize the expressway for entering the port area, the authority clarified. This restriction will take effect from December 1, emphasizing the need for compliance among users of the expressway. *Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
99mobile