FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

මහින්දට අපහාස කරමින් මහවිරු වේදිකා නාට්‍යයක්...

FM Heart · 1 min read

The Heart Academy
ඊයේ සිකුරාදා සන්ධ්‍යාවේදී යාපනය, කිලිනොච්චි, මුලතිව්, මඩකලපුව සහ ත්‍රිකුණාමලය යන උතුරු හා නැගෙනහිර පළාත්වල දිස්ත්‍රික්ක රැසක මෙන්ම ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේද මහවිරු දින සැමරුම් උත්සව පවත්වා තිබුණි. සෑම වසරකම නොවැම්බර් 27 වැනිදාට යෙදෙන මහවිරු දිනය යුද්ධයෙන් මියගිය පුද්ගලයන් සිහිපත් කිරීම සඳහා පවත්වනු ලබන අතර, දශක තුනකට ආසන්න කාලයක් පැවති සිවිල් යුද්ධය 2009 වසරේ මැයි මාසයේදී අවසන් වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදීය.
99mobile