
‘83 කළු ජූලිය’ ගැන හොයන්න පාර්‍ලිමේන්තු විශේෂ කාරක සභාවක්...
FM Heart · 1 min read
කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්‍රාජ් මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් මෙම කාරක සභාව පිළිබඳව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් අද (28) පාර්‍ලිමේන්තුවේදී නිවේදනය කරන ලදී. ජාතික සංහිඳියාව ප්‍රවර්‍ධනය කිරීම සහ එම කෝලාහලවලින් පීඩාවට පත් වූවන්ට සහන සැලසීම සඳහා වන නිර්‍දේශ මෙම කාරක සභාව විසින් පාර්‍ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

