FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටී අටක් මිය යයි..

FM Heart · 1 min read

The Heart Academy
සැනබම්බා නගරය ආසන්නයේදී මෙම යානය අනතුරට ලක්ව ඇත්තේ, ස්පාඤ්ඤ කෙටි නාමයෙන් VRAEM ලෙස හැඳින්වෙන අපුරිමැක්, එනේ සහ මන්ටාරෝ ගංගා නිම්නයේ යුද හමුදා මුර සංචාරක කණ්ඩායමක් ඉවත් කර ගැනීමේ මෙහෙයුමක් අතරතුරදී බව බලධාරීහු පවසති. අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, යානයේ ගුවන් නියමුවා පමණක් දිවි ගලවා ගැනීමට සමත්ව ඇත. සෝදිසි හා ගලවා ගැනීමේ මෙහෙයුම් මගින් යානය සහ එහි ගමන් ගත් හමුදා සාමාජිකයන් නව දෙනා සොයා ගත් බව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
99mobile