
ඉල්මහ සමරුව ජනපතිගේ ප්‍රධානත්වයෙන්
FM Heart · 1 min read
තිස්හත් වැනි ඉල්මහ විරු සමරුව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13දා) සවස කොළඹ විහාරමහාදේවි එළිමහන් රංග පීඨයේදී පැවැත්විණි. ජනපතිවරයා හා පක්ෂ මහලේකම් ටිල්වින් සිල්වා ඇතුළු පක්ෂ නායකයන් ඉල්මහ විරුවන්ට පුෂ්පෝපහාර දැක්වූ අයුරු හා එහිදී ජනාධිපතිවරයා සමරුව ඇමතූ අයුරු මෙහි දැක්වෙයි.

