FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

ඉරානය ශ්‍රී ලංකාවට එන පොහොර නැවට හෝමුස් හරහා එන්න දෙයි..

FM Heart · 1 min read

The Heart Academy
වගකිවයුතු ආරංචි මාර්‍ග උපුටා දක්වමින් එම පුවත්පත පෙන්වා දෙන්නේ, ඉරාන ආරක්ෂක අංශ විසින් අදාළ නෞකාවට ලබාදුන් නිල නිෂ්කාශනය මත එයට කිසිදු බාධාවකින් තොරව මෙම උපායමාර්‍ගික මුහුදු තීරය පසුකිරීමට හැකියාව ලැබී ඇති බවයි. හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කර එහි නාවික ගමනාගමනය යථා තත්ත්වයට පත්කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදය පසුගිය මාස කිහිපය මුළුල්ලේ දැරූ උත්සාහයන් සියල්ල අසාර්‍ථක වී ඇති අතර, එම මුහුදු මාර්‍ගයේ නෞකා ගමනාගමනය දැඩි ලෙස පාලනය කිරීමට ඉරානය පියවර ගෙන තිබේ. විශේෂයෙන් ඉරාන බලධාරීන්ගේ නිල අවසරයකින් තොරව හෝ අනවසර මාර්‍ග ඔස්සේ ගමන් කිරීමට උත්සාහ කරන ඕනෑම නෞකාවක් ප්‍රහාරයන්ට ලක්වීමේ දැඩි අවදානමක් පවතින බවට ඉරානය විසින් දැඩි අනතුරු ඇඟවීමක් ද නිකුත් කර ඇත.
99mobile