FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

ඔක්තෝබර්‍හි දී මහ බැංකුව ඩොලර් මිලියන 191.3 ක් මිලට අරන්

FM Heart · 1 min read

The Heart Academy
ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය ඔක්තෝබර් මාසයේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 191.3 ක සැලකිය යුතු විදේශ විනිමය ප්‍රමාණයක් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් මිල දී ගෙන ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සැප්තැම්බර් මාසයේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 85 ක් මිලදී ගෙන තිබිණි. එසේම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සැප්තැම්බර් මාසයේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 20.8 ක් අලෙවි කර තිබුණ ද ඔක්තෝබර් මාසයේ දී කිසිදු ඩොලර් අලෙවි කිරීමක් ද සිදු කර නැත. ශ්‍යාම් නුවන් ගනේවත්ත
99mobile