FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

කසල කදු දින ගණන් පාර අයිනේ...

FM Heart · 1 min read

The Heart Academy
මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන බොහෝ පිරිස පවසනුයේ හැටන් ප්‍රදේශ කිපයකම කුණු කසල දින ගනන් ගොඩ ගැසි පවතින බවත් මෙම තත්වයන් මත එම ප්‍රදේශයන් තුල දැඩි දුගදක් හමන අතර මැසි මදුරු උවදුරද ඉහල ගොස් ඇති බවත්‍ය. මෙම තත්වයන් මත තමන්ගේ මෙන්ම තම දරුපවුල්වලද සෞඛ්‍යට විවිධ තර්‍ජන ඇති විමේ අවදානමක් පවතින බවද එම පිරිස වැඩි දුරටත් පවසති.
99mobile