FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

වෘත්තීය සමිති ජාතික සමුළුව අද ජනපතිගේ ප්‍රධානත්වයෙන්

FM Heart · 1 min read

The Heart Academy
වෘත්තීය සමිති ජාතික සමුළුව අද (07 වැනිදා) පෙරවරු 9.30 ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මාලිගාවත්ත පී. ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරනු ලබන මෙම මහා සමුළුව සඳහා විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන වෘත්තීය සමිති නායකයින්, ක්‍රියාකාරීන් සහ සාමාජිකයින් විශාල පිරිසක් සහභාගි වීමට නියමිතය. මෙම ජාතික සමුළුව ‘අපේ ආණ්ඩුවට වසර දෙකයි රටට සුබයි’ සහ ‘වැඩ කරමු – රට හදමු’ යන විශේෂ තේමාව පෙරදැරි කරගනිමින් සංවිධානය කර ඇත. එහිදී රටේ ප්‍රගතිය උදෙසා ගනු ලැබූ ක්‍රියාමාර්‍ග සහ ඉදිරි අනාගත දැක්ම පිළිබඳව ද වෘත්තීය සමිති ක්ෂේත්‍රයේ ප්‍රගතිය සහ රටේ ආර්‍ථික මෙන්ම සමාජීය සංවර්‍ධනය උදෙසා ශ්‍රමික ප්‍රජාව සතු වගකීම පිළිබඳව ද ජනාධිපතිවරයා විශේෂ අදහස් දැක්වීමක් සිදු කිරීමට නියමිතය. සිරිමන්ත රත්නසේකර
99mobile