FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

ඇමෙරිකානු ඩ්‍රෝන යානයක් බිම හෙළූ බවට ඉරානයෙන් ප්‍රකාශයක්

FM Heart · 1 min read

The Heart Academy
හෝමුස් සමුද්‍ර සන්ධිය ආසන්නයේ පිහිටි කේෂ්ම් (Qeshm) දූපතට ඉහළින් පියාසර කරමින් තිබූ ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් MQ-9 වර්‍ගයේ ඩ්‍රෝන යානයක් නිරීක්ෂණය කර විනාශ කිරීමට තම ගුවන් ආරක්ෂක බලකාය සමත් වූ බව ඉරානය පවසනවා. හමුදා නිල ප්‍රකාශයක් උපුටා දක්වමින් ඉරාන රාජ්‍ය රූපවාහිනී සේවය (IRIB) එය වාර්‍තා කර තිබෙනවා. හෝමුස් සමුද්‍ර සන්ධියේ පිහිටි කේෂ්ම් දූපතට මිසයිල ප්‍රහාර දෙකක් එල්ල වූ බවට ඉරාන දේශීය මාධ්‍ය වාර්‍තා කිරීමත් සමඟයි ඉරාන රාජ්‍ය රූපවාහිනී සේවය එය වාර්‍තා කර ඇත්තේ. .
99mobile