FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

රුපියලේ ලොකු වෙනසක් නෑ

FM Heart · 1 min read

The Heart Academy
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය ඊයේ (06දා) දිනයේ ඉතා සුළු වෙනසක් පමණක් සිදුව ඇත. මේ අනුව පෙරේදා (05දා) රු. 337.0ක් වූ ඇමරිකානු ඩොලරයක විකුණුම් අගය ඊයේ (06දා) දිනයේ දී රු. 337.00ක් දක්වා අඩු වී තිබේ. එසේම ඇමරිකානු ඩොලරයක ගැනුම් අගය ද පෙරේදා (05දා) වාර්‍තා වූ 328.08 සිට ඊයේ (06දා) දිනයේදී රු. 328.05 දක්වා ශත 03කින් අඩු වී ඇත. ශ්‍යාම් නුවන් ගනේවත්ත
99mobile