FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

ජනපති ජන රැලියක.. යෝද බැනර්, කටවුට් එසවෙයි..

FM Heart · 1 min read

The Heart Academy
එදින පෙරවරු 10.00 ට කොළඹ මාළිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේදී මෙම සමුළුව ආරම්භ වීමට නියමිතය. "වැඩ කරමු - රට හදමු: වැඩ කරන ජනයා බලය සුරකිමු" යන තේමාව යටතේ ‘අපේ ආණ්ඩුව’ සංකල්පය පෙරදැරි කරගනිමින් පැවැත්වෙන මෙම ජාතික සමුළුව සඳහා රාජ්‍ය, අර්‍ධ රාජ්‍ය, පෞද්ගලික සහ වතු ක්ෂේත්‍ර නියෝජනය කරමින් දිවයින පුරා විසිරී සිටින වෘත්තීය සමිති නායකයින්, ක්‍රියාකාරිකයින් ඇතුළු වැඩකරන ජනතාව එක්වීමට නියමිත බව වාර්‍තා වේ.
99mobile