FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

රුපියල් බිලියන 3ක මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් යාත්‍රාව දික්ඕවිටට

FM Heart · 1 min read

The Heart Academy
ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබියදී අත්අඩංගුවට ගෙන අද (05) උදෑසන දික්ඕවිට ධීවර වරායට රැගෙන ආ බහුදින ධීවර යාත්‍රාව ‘පහන් පුතා’ ලෙස හඳුනාගෙන තිබේ. නාවික හමුදාව පැවසුවේ එම යාත්‍රාවේ තිබී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 189කට අධික ප්‍රමාණයක් සොයාගත් බවයි. එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් බිලියන 3ක් පමණ වන බවට ඇස්තමේන්තු කර තිබේ.
99mobile