FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

ඩොනල්ඩ් ට්‍රම්ප් තවමත් ඔබේ ජනාධිපතිවරයා යි – ධවල මන්දිරයෙන් නිවේදනයක්!

FM Heart · 1 min read

The Heart Academy
“PSA: TRUMP IS STILL YOUR PRESIDENT” (රාජ්‍ය සේවා නිවේදනය : ඩොනල්ඩ් ට්‍රම්ප් තවමත් ඔබේ ජනාධිපතිවරයායි) යනුවෙන් සිහිපත් කරමින් ධවල මන්දිරය විසින් සමාජ මාධ්‍ය සටහනක් පළ කර තිබේ. ඒ, අමෙරිකානු මධ්‍යවාර මැතිවරණයේදී රිපබ්ලිකන් පක්ෂයට දැඩි පරාජයක් අත්වූ පසුබිමකයි. මෙම සටහනත් සමඟ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය කාර්‍යාලයේ මේසය මත දෑත් තබා ඉදිරිය බලා සිටින ඡායාරූපයක් ද ඊට එක් කර තිබේ. මෙම මැතිවරණයේදී ඩිමොක්‍රටික් පක්ෂය වෙත විශාල ජනතා සහායක් හිමි වූ අතර, එම පක්ෂය කොන්ග්‍රසයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සහ සෙනෙට් සභාවේ බලය අත්පත් කරගෙන තිබේ.
99mobile