FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

ඉහළම අපනයන ආදායම සැප්තැම්බර් මාසයේ

FM Heart · 1 min read

The Heart Academy
මෙතෙක් වාර්‍තා වූ ඉහළම මාසික අපනයන ආදායම ඉකුත් සැප්තැම්බර් මාසයේ වාර්‍තා වූ බව මහ බැංකුව පවසයි. මේ අනුව 2026 වසරේ සැප්තැම්බර් මාසයේ දී වෙළඳ භාණ්ඩ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 1377ක් දක්වා සියයට 21.0 කින් ඉහළ ගොස් තිබේ. ඒ අනුව, මෙම අගය මෙයට පෙර ඉහළම අපනයන ආදායම් අගය වූ, 2025 වසරේ ජූලි මාසයේ දී වාර්‍තා වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 1302 ඉක්මවා යෑමක් බව ද මහ බැංකුව පවසයි. ශ්‍යාම් නුවන් ගනේවත්ත
99mobile