FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

බටුවත්තේ චාමර රිමාන්ඩ් කෙරේ

FM Heart · 1 min read

The Heart Academy
ගණේමුල්ල සංජීව’ ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකු වන මනෝජ් සුරංග ලියනගේ නොහොත් ‘බටුවත්තේ චාමර’ නොවැම්බර් 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත ගතකිරීමට අද (4) නියෝග කළේය. අසර්‍බයිජානයේ දී අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු ඉකුත් මැයි 10වැනිදා රාත්‍රියේ දිවයිනට රැගෙන එනු ලැබීය.
99mobile