FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

පාර්‍ලිමේන්තු සජීවී විකාශය නරඹන්න..

FM Heart · 1 min read

The Heart Academy
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) දිනට නියමිත පාර්‍ලිමේන්තු සභාවාරයේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ. අද දිනයේ ආනයන හා අපනයන පාලන පනත යටතේ අංක 2508/27 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති රෙගුලාසි සහ පරිපූරක ඇස්තමේන්තුවක් අනුමතිය සඳහා විවාදයට ගැනීමට නියමිතව තිබේ. ඉන්පසු ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතය. සජීවී විකාශය පහතින් නරඹන්න.. Facebook – https://www.facebook.com/share/v/19vtiwC5S8/ YouTube – https://youtube.com/live/0Id-H_HtP10?feature=share Webcast – https://rebrand.ly/parliament-webcast
99mobile