
ගෝඨාභය විදෙස් තහනම ඉවත් කරගැනීමට අධිකරණයට
FM Heart · 1 min read
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (04) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබේ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්‍ශනවලට අදාළව ඒ මහතාට පනවා ඇති විදෙස් ගමන් තහනම ඉවත් කරගැනීම සඳහා මෙලෙස අධිකරණයට පැමිණ ඇති බව වාර්‍තා වේ.

