FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

කොල්ලුපිටිය Metro Bus අත්හිටුවයි...

FM Heart · 1 min read

The Heart Academy
ප්‍රවාහන, මහාමාර්‍ග සහ නාගරික සංවර්‍ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන රජයට අයත් සමාගමක් වන ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් ආයතනය විසින් විශේෂ මගී නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම් දී තිබේ. මෙම සේවාව තාවකාලිකව අත්හිටුවීම හේතුවෙන් මගී ජනතාවට සිදුවන අපහසුතාව පිළිබඳව කනගාටුව පළ කරන බවත්, ඒ සඳහා මගීන් දක්වන අවබෝධයට ස්තූතිවන්ත වන බවත් එම ආයතනය වැඩිදුරටත් සඳහන් කර ඇත.
99mobile