FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

ඔක්ටේන් 95 පෙට්‍රල් මිල රු. 20කින් ඉහළට

FM Heart · 1 min read

The Heart Academy
ලංකා ඉන්දියන් ඔයිල් (LIOC) සහ සයිනොපෙක් සමාගම් විසින් අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ නංවා තිබේ. ඒ අනුව, මෙතෙක් රුපියල් 495ක්ව පැවති ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 515ක් දක්වා ඉහළ යනු ඇත. මේ අතර, මෙම මිල සංශෝධනයට අනුව ෂෙල් (Shell) සමාගම ද ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ නංවා ඇති අතර, එම සමාගමේ ද නව මිල රුපියල් 515ක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
99mobile