FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

ශෂී වීරවංශගේ ඇත්ත නම එළියට ආවේ උසාවියේදී:.. බිරිඳට සිර දඬුවමක් ලැබෙද්දී විමල් හිටියේ කොහෙද?

FM Heart · 1 min read

The Heart Academy
පසුගිය 18 වැනිදා අධිකරණ පරිශ්‍රයෙන් ඇසුණු උණුසුම්ම පුවත වුණේ හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිය වන ශෂී වීරවංශ මහත්මියට එරෙහිව පැවති නඩු තීන්දුවයි. ව්‍යාජ ගමන් බලපත්‍රයක්, පෞද්ගලික හැඳුනුම්පත් දෙකක් සහ උප්පැන්න සහතික දෙකක් ළඟ තබා ගැනීම මෙන්ම ඒවා භාවිත කිරීම යන චෝදනාවලට වරදකාරිය වූ ඇයට බරපතළ වැඩ ඇතිව වසර දෙකක සිර දඬුවමක් නියම වුණා.
99mobile