FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

ඩයනා ගමගේ වරද පිළිගනී

FM Heart · 1 min read

The Heart Academy
වීසා නොමැතිව මෙරට රැඳී සිටීමේ චෝදනාවට ඩයනා ගමගේ වරද පිළිගනී වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටීමේ චෝදනාවට තමන් වරද පිළිගන්නා බව හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය අද (26) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ දැනුම් දී තිබේ. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේ අද මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී ඇය මෙලෙස වරද පිළිගෙන ඇත. එහිදී විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මොහාන් සෙනෙවිරත්න මහතා අධිකරණයට දැනුම් දී ඇත්තේ සිය සේවාදායිකාව අදාළ චෝදනාවට වරද පිළිගන්නා බවයි.
99mobile