FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

කැපුව අස්වැසුම ඉල්ලා ප්‍රා.ලේ. කාර්‍යාල පිරේ.. පාලනයට පොලිසිය කැදවයි..

FM Heart · 2 min read

The Heart Academy
අස්වැසුම ප්‍රතිලාභ නොලැබුණ අපේක්ෂකයින්ට අභියාචනා ඉදිරිපත් කිරිම සදහා දිව්‍රුම් ප්‍රකාශ ලබා දෙන ලෙස ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය මගින් අපේක්ෂකයන්ට කල දැනුම්දීමක් මත එම දිවුරුම් ප්‍රකාශ රැගෙන ප්‍රා දේශීය ලේකම් කාර්‍යාලයට එක් වරම විශාල පිරිසක් පැමිණීම නිසා කොත්මලේ පොලිසියේ නිළධාරින්ට පැවති අයහපත් කාලගුණයද නොතකා ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ ගේට්ටුවෙන් ඉවත අපේක්ෂකයන් ඉවත් කර පෝලිම්වල තබා කොටස් වශයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය වෙත යොමු කිරිමට පොලිස් නිළධාරින් පියවර ගැනිණ. On November 26th, the Kotmale Divisional Secretariat experienced an influx of residents as a large crowd gathered at the office. This surge necessitated the assistance of local police officers to manage the situation effectively. The gathering was primarily driven by candidates who were dissatisfied with the results of a recent selection process and sought to submit appeals. Following a prior notification from the Divisional Secretariat encouraging these candidates to bring necessary documents for their appeals, the substantial turnout took local officials by surprise. Despite inclement weather conditions, police personnel worked diligently to manage the crowd. They organized the candidates into groups, ensuring that they were guided through the process in an orderly fashion. Amidst the chaos, officials at the Kotmale Divisional Secretariat remained committed to providing a transparent appeals process, demonstrating their resolve to address the concerns of the candidates. This event underscores the community’s proactive approach to governance and accountability.
99mobile