
ඉරානය ඇමරිකා කදවුරුවලට පහර දෙයි!
FM Heart · 1 min read
බහරේනයේ ස්ථාපිත කර තිබූ එක්සත් ජනපද හමුදාවට අයත් පූර්‍ව අනතුරු ඇඟවීමේ රේඩාර් මධ්‍යස්ථානයක් ඉලක්ක කර ප්‍රහාර එල්ල කර එය මුළුමනින්ම විනාශ කළ බව ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය ප්‍රකාශ කළ බව ඉරාන රාජ්‍ය පුවත් ඒජන්සිය වන IRNA වාර්‍තා කරයි. ඉරානයේ දකුණු දිග පිහිටි සිරීක් ප්‍රදේශයේ විදුලි සංදේශ කුලුනක් ඉලක්ක කර එල්ල වූ ප්‍රහාරයට ප්‍රතිචාරයක් වශයෙන් මෙම ප්‍රතිප්‍රහාරය එල්ල කළ බව විප්ලවීය ආරක්ෂක බලකාය තහවුරු කර තිබේ. බ්‍රහස්පතින්දා සන්ධ්‍යාවේ සිරීක් ප්‍රදේශය වෙත සතුරු ප්‍රහාරයක් එල්ල වූ බව නිල

