FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල

FM Heart · 1 min read

The Heart Academy
අධිකරණයට අපහාස කළ බව සඳහන් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතාට එරෙහිව ගොනුකර තිබෙන පැමිණිල්ල ජනවාරි මස 26 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා. මෙම පැමිණිල්ල අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රෝහන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ මඩුල්ල ඉදිරියේ කැඳවීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරුණා. .
99mobile