
නාමල් අදත් අධිකරණයට රැගෙන එයි
FM Heart · 1 min read
රිමාන්ඩ් භාරයට පත්කර සිටින පාර්‍ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් තිබෙනවා. ඒ, බන්ධනාගාර නිලධාරීන්ගේ විශේෂ ආරක්‍ෂාව යටතේයි. ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ කැඳවීමට නියමිතයි. .

