
නාමල්ට ඇප.. නමුත් යලි කූඩුවට..
FM Heart · 1 min read
ඒ අනුව, සැකකාර පාර්‍ලිමේන්තු මන්ත්‍රීවරයා රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදාහැරීමට නියෝග කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, ඔහුගේ විදේශ ගමන් තහනම් කරමින් නියෝගයක් ද නිකුත් කළේය. එම තහනම් නියෝගය වහාම ක්‍රියාත්මක වන පරිදි ආගමන හා විගමන පාලකවරයා වෙත දැනුම් දෙන ලෙසද අධිකරණය නියෝග කරනු ලැබීය.

