FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

කැළණිය විශ්වවිද්‍යාලයේ කාන්තා නේවාසිකාගාරයේ ගින්න පාලනය කෙරේ

FM Heart · 1 min read

The Heart Academy
කැළණිය විශ්වවිද්‍යාලයේ කාන්තා නේවාසිකාගාරයක හටගත් ගින්න මේ වනවිට සම්පූර්‍ණයෙන් පාලනය කර තිබෙවා. කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීම් සේවා දෙපාර්‍තමේන්තුව පැවසුවේ අදාළ ගින්න නිවීම සදහා ගිනි නිවීම් රථ 03 ක් සමග ගිනි නිවන භටයන් 13 දෙනෙකු එම ස්ථානයට කඩිනමින් යොමු කළ බවයි. ගින්නෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නැති අතර ගින්නට හේතුව ද මෙතෙක් අනාවරණ වී නැහැ. .
99mobile