FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

වීසා නොමැතිව මෙරට රැදි සිටි විදෙස් ජාතිකයන් පිරිසක් අත්අඩංගුවට

FM Heart · 1 min read

The Heart Academy
වීසා නොමැතිව මෙරට රැදි සිටි කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු විදෙස් ජාතිකයන් 21 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මධ්‍යම අපරාධ විමර්‍ශන කාර්‍යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් මරදාන, ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේ ගොඩනැගිල්ලක සිදුකළ වැටලීමකදීයි. චීන ජාතිකයන් 12 ක්, බංග්ලාදේශ ජාතිකයන් 6 ක් සහ ඉන්දියානු ජාතිකයන් තිදෙනෙකු එලෙස අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ. .
99mobile