
මුහුදු කොල්ලකරුවන් ග්‍රහණයේ සිටි ධීවරයන් පිරිසක් බේරා ගැනේ
FM Heart · 1 min read
මුම්බායි නගරයට කිලෝමීටර් 3,000 කට වඩා ඈතින් පිහිටි අරාබි මුහුදු සීමාවේදී මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්වූ ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් 20 දෙනෙකු නිරුපද්‍රිතව බේරා ගෙන තිබෙනවා. ඒ, ඉන්දීය නාවික හමුදාව විසින්. පැය 48ක් පුරා පැවති විශේෂ නාවික හමුදා මෙහෙයුමකදි එම ධීවරයන් බේරාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. .

