FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවම අලුතින් පත් කරයි...

FM Heart · 1 min read

The Heart Academy
එහි සෙසු සාමාජිකයන් ලෙස එස්.වයි.එම්. ගෝමස්, ඒ.එල්.ඒ. අසීස්, වෛද්‍ය එස්.එස්.එස්.බී.ඩී.එච්. ජයවර්‍ධන, මහාචාර්‍ය ටී. ජයසිංගම් යන යන මහත්ම මහත්මීහු පත් කර ඇත. ජනාධිපති ලේකම් ආචාර්‍ය නන්දික සනත් කුමානායක මහතා විසින් ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් කාර්‍යාලයේදී අද (30) පස්වරුවේ එම මහත්ම මහත්මීන් වෙත භාරදෙන ලදී. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සාමාජිකයන්ගේ ධුර කාලය අවසන් වීම මත පුරප්පාඩුව පැවති ධුර වෙනුවෙන් අදාළ පත්වීම් සිදුකර තිබේ.
99mobile