FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

උද්ධමනය තවත් නගී.. ආහාර උද්ධමනයත් නගී...

FM Heart · 1 min read

The Heart Academy
ඒ අනුව කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 2026 ඔක්තෝබර් මාසය සඳහා 8.3% ක් දක්වා වැඩි වී ඇත. එය 2026 සැප්තැම්බර් මාසය සඳහා 8.0% ක් ලෙස වාර්‍තා වී තිබුණි. 2026 ඔක්තෝබර් මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්‍ෂික උද්ධමන අනුපාතය (ලක්‍ෂ්‍යමය) 8.8% දක්වා වැඩි වී ඇති අතර 2026 සැප්තැම්බර් මාසයේ දී එය වාර්‍තා වූයේ 8.7% ක් ලෙසයි. එමෙන්ම, 2026 ඔක්තෝබර් මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්‍ෂික උද්ධමන අනුපාතය (ලක්‍ෂ්‍යමය) 8.0 % ක් දක්වා වැඩි වී ඇති අතර, 2026 සැප්තැම්බර් මාසයේ දී එය 7.7% ක් ලෙස වාර්‍තා විය.
99mobile