FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

EPF වත්කම්වලින් 96% ක්ම රජයේ සුරැකුම්පත්වල රැඳවීමෙන් දායකයින්ට අඩු ප්‍රතිලාභයක්

FM Heart · 1 min read

The Heart Academy
සේවක අර්‍ථසාධක අරමුදලේ වත්කම්වලින් සියයට 96 ක්ම රජයේ සුරැකුම්පත්වල රඳවාගෙන ඇති බැවින් , එය පෞද්ගලික වෙළඳපල සංවර්‍ධනය සීමා කරන අතර එම අරමුදලේ දායකයින්ට ලැබෙන ප්‍රතිලාභ ද අඩු කරන බව ලෝක බැංකුව ඊයේ (03) නිකුත් කළ නවතම වර්‍තාවක දැක්වේ. සේවක අර්‍ථසාධක අරමුදලට සියයට 20 ක දායකත්ව අනුපාතයක් ඇති බව සදහන් කර ඇති එම වාර්‍තාවේ සදහන් වන්නේ සේවක අර්‍ථසාධක අරමුදලේ කාන්තාවන් සඳහා වන අනිවාර්‍ය විශ්‍රාම වයස අවුරුදු 50 ක් වීම, වැඩිහිටි සේවකයන් අතර කාන්තා ශ්‍රම බලකායේ සහභාගීත්වය තවදුරටත් සීමා කරන බවයි. ශ්‍යාම් නුවන් ගනේවත්ත
99mobile