FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

ලලිත්-කුගන් සිද්ධියට සාක්ෂි දෙන්න ගෝඨා අධිකරණයට

FM Heart · 1 min read

The Heart Academy
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබේ. 2011 වසරේ මානව හිමිකම් ක්‍රියාකාරිකයින් දෙදෙනෙකු වන ලලිත් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් යන අය අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩුවකට අදාළව වැඩිදුර සාක්ෂි ලබාදීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා මෙලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ ඇති බව සඳහන්‍ය.
99mobile