
කොටුව – මරදාන අතර සංඥා පද්ධතියේ දෝෂයක් – දුම්‍රිය ධාවනය ප්‍රමාදයි
FM Heart · 1 min read
කොළඹ කොටුව සහ මරදාන දුම්‍රිය ස්ථාන අතර සංඥා පද්ධතියේ දෝෂයක් හටගෙන තිබේ. මේ හේතුවෙන් එම දුම්‍රිය ස්ථානවලින් ගමන් ආරම්භ කරන සියලුම දුම්‍රිය ප්‍රමාද වී ධාවනය වන බව දුම්‍රිය දෙපාර්‍තමේන්තුව සඳහන් කරයි.

