FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

සංඥා පද්ධතියේ බිදවැටීමක් නිසා දුම්‍රිය ප්‍රමාදයක්

FM Heart · 1 min read

The Heart Academy
කොළඹ කොටුව හා මරදාන දුම්‍රිය ස්ථාන අතර සංඥා පද්ධතියේ බිදවැටීමක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් සියළුම මාර්‍ගවල දුම්‍රියයන් ප්‍රමාද වී ධාවනය කරන බවයි දුම්‍රිය දෙපාර්‍තමේන්තුව පැවසුවේ. .
99mobile