FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

විපක්‍ෂයෙන් ගෝරි කථානායකගේ වැය ශීර්‍ෂයට ඡන්දයක් ඉල්ලන්නටද සැරසෙයි

FM Heart · 1 min read

The Heart Academy
ජනාධිපතිවරයා විසින් ලබන 12දා පාර්‍ලිමේන්තුවට අයවැය යෝජනාවලිය ඉදිරිපත් කරන අවස්ථාවේදී යම් විරෝධතාවක් සිදුකළ යුතු යැයි විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ බහුතර අදහස වී ඇත. ඒ අනුව ඒ සඳහා යෝජනා කිහිපයක්ම මේ වනවිට ඉදිරිපත්ව ඇත. ජනාධිපතිගේ අයවැය කතාව වර්‍ජනය කිරීම හෝ ඒ අතරමැද යම් විරෝධතාවක් පළකර අසුන්වලින් නැගිට යෑම මෙන්ම, අයවැයෙන් පසුව සම්ප්‍රදායිකව පවත්වනු ලබන තේ පැන් සංග්‍රහය වර්‍ජනය කළ යුතු බවට ද එසේ යෝජනා ඉදිරිපත්ව තිබෙන බව විපක්ෂයේ ප්‍රකාශකයෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහයට’ කීය. ඊට අමතරව කථානායකවරයාගේ වැය ශීර්‍ෂයට විරුද්ධව ඡන්දයක් ඉල්ලීම ද කළයුතු බවට ද යෝජනා කර ඇත. අකිත පෙරේරා
99mobile