FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධ පැමිණිල්ල ලබන 20 වනදා යළි කැඳවන ලෙස නියෝග

FM Heart · 1 min read

The Heart Academy
ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරන විමර්‍ශන වල ප්‍රගතිය නොවැම්බර් 20 වනදා වාර්‍තා කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අල්ලස් කොමිසමට නියම කළා. මෙම පැමිණිල්ල කැදවූ අවස්ථාවේදී ඇප මත මුදා හැර සිටින සැකකාර නාමල් රාජපක්ෂ මහතා බන්ධනාගාරය මාර්‍ගයෙන් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා. මෙහි සැකකාරියක වන ජානකී සිරිවර්‍ධන ලබන 20 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට ද අධිකරණය නියම කළා. .
99mobile