
චාමර සම්පත් සහ ලේකම් යළි රිමාන්ඩ්
FM Heart · 1 min read
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටින පාර්‍ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක සහ ඔහුගේ පුද්ගලික ලේකම්වරයා ලබන 10 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ මහේස්ත්‍රත් අධිකරණය නියම කළේය.

