FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

දීපවාලී වෙනුවෙන් විශේෂ බස් සේවා

FM Heart · 1 min read

The Heart Academy
දීපවාලි උත්සවය හේතුවෙන් අද (06) සිට විශේෂ ප්‍රවාහන සේවා ආරම්භ කර තිබේ. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පැවසුවේ ඒ සඳහා අතිරේක බස් රථ 200කට අධික සංඛ්‍යාවක් යොදවා ඇති බවය’ ජාතික ගමනාගමන කොමිෂන් සභාව අධ්‍යක්ෂ ජනරාල් ආචාර්‍ය නිලාන් මිරැන්ඩා සඳහන් කළේ, ලබන 10 වැනිදා දක්වා එම ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කරන බවය’
99mobile