
ක්‍රිෂ් නඩුකරයට නාමල් අධි්කරණයේ
FM Heart · 1 min read
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්‍ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාව අද(06) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආවේය. ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධ නඩුකරයට ඉදිරිපත් කිරීම සඳහා මෙලෙස නාමල් රාජපක්ෂ මහතාව අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

