FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

පාර්‍ලිමේන්තුව සජීවීව නරඹන්න…

FM Heart · 1 min read

The Heart Academy
නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) දිනට නියමිත පාර්‍ලිමේන්තු සභාවාරයේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ. අද දිනයේ පෞද්ගලික මන්ත්‍රී යෝජනා විවාදයට ගැනීම සඳහා කාලය වෙන් කර ඇත. සජීවී විකාශය පහතින් නරඹන්න.. Facebook – https://www.facebook.com/share/v/1LzL99PdWG/ YouTube – https://youtube.com/live/evF_20KrQ0A?feature=share Webcast – https://rebrand.ly/parliament-webcast
99mobile