FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

ලොරි රථයක් කොල්ලකෑ සැකකරුවන් සිව් දෙනෙකුට වැඩ වරදී

FM Heart · 1 min read

The Heart Academy
පදවිය, බෝගස්හන්දිය ප්‍රදේශයේදී ලොරි රථයක් කොල්ලකෑ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පදවිය පොලිස් ස්ථානය නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි. සැකකරුවන් රියදුරුට පහරදී ලොරි රථය, එහි තිබූ රුපියල් 80,000 ක මුදලක් සහ ජංගම දුරකථන 02 ක් කොල්ලකා පලා ගොස් තිබුණා. අත්අඩංගුවට ගත් සැකකරුවන් පදවිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලීසිය පැවසුවේ. .
99mobile