
වසරේ සුඛෝපභෝගී ආහාර ගමනාන්තය සම්මානය ලංකාවට
FM Heart · 1 min read
ශ්‍රී ලංකාවට එක්සත් රාජධානිදේ දී පැවති “Travel & Taste Awards 2026” සම්මාන උළෙලේ දී ගෞරවනීය ‘Luxury Food Destination of the Year’ (වර්ෂයේ සුඛෝපභෝගී ආහාර ගමනාන්තය) සම්මානය හිමි විය. මෙම සම්මානය “World Travel Market” සංචාරක ප්‍රදර්ශනයේ ඇති ශ්‍රී ලංකා සංචාරක කටයුතු පිළිබද ප්‍රවර්ධන ස්ථානයේදී, Travel & Taste Awards හි ප්‍රධාන සංවිධායක ඇලෙක්ස් ක්‍රොස්ලි මහත්මිය විසින් පිළිගන්වනු ලැබීය. Travel & Taste Awards යනු සම්මාන කාණ්ඩ 17ක් යටදත් දලෝකදේ විශිෂ්ටත්ම ආහාර-දක්න්ීය සංචාරක අත්දැකීම් සහ මනාන්ත් සමරන උළෙලකි. ශ්‍යාම් නුවන් ගනේවත්ත

