FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

දැදුරුඔය ජලාශයේ තවත් වාන් දොරටු ඇරේ – තබ්බෝවත් වාන් දමයි

FM Heart · 1 min read

The Heart Academy
දැදුරු ඔය ජලාශයට එකතුවෙන ජල ප්‍රමාණය පාලනය කර ගැනීම සඳහා එම ජලාශයේ වාන් දොරටු අට අඩි දෙක බැගින් විවෘත කර ඇති බවයි වාරිමාර්‍ග දෙපාර්‍තමේන්තුව පැවසුවේ. ඒ අනුව තත්පරයට ඝණ අඩි 11,200 ක ජල ප්‍රමාණයක් මේ වන විට දැදුරු ඔය වෙත නිකුත් කෙරෙනවා. එමෙන්ම තබ්බෝව ජලාශයේ වාන් දොරටු 2ක් අඩිය බැගින් විවෘත කර ඇති බවත් ඒ අනුව මී ඔයට තත්පරයට ඝණ අඩි 440ක ජල ප්‍රමාණයක් නිකුත් කරන බවත් වාරිමාර්‍ග දෙපාර්‍තමේන්තුව වැඩිදුරටත් පැවසුවා. .
99mobile