FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

ගෝඨාගේ විදෙස් ගමන් තහනම ඉවත් නොකෙරේ

FM Heart · 1 min read

The Heart Academy
පාස්කු ඉරු දින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සිදුකරන විමර්‍ශනයට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පනවා තිබූ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස කළ ඉල්ලීම කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් ඊයේ (25) ප්‍රතික්ෂේප කරන ලදී. සිය විදෙස් ගමන් තහනම තාවකාලික ඉවත් කිරීමට කරන ලද ඉල්ලීමට අදාළ නියෝගය කියවා දෙමින් මහෙස්ත්‍රාත්වරයා මෙලෙස නියෝග කළේය. වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා විදෙස්ගත වීමට අවශ්‍ය බව සඳහන් කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා තම විදෙස් ගමන් තහනම ඉවත් කර දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා තිබුණි. ඒ.ජේ.ඒ. අබේනායක
99mobile