
අයවැය ගැන කියන ජනපති අද අමතයි...
FM Heart · 1 min read
මෙම වෘත්තීය සමිති නියෝජිත හමුව පස්වරු 3.00ට කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී (SLECC) පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. A significant gathering of trade union representatives under the theme "Budget and the Working People" is set to take place today, featuring President Anura Kumara Dissanayake. This event is organized by the National Trade Union Centre (NTUC). The meeting is scheduled to commence at 3:00 PM at the Sirimavo Bandaranaike Exhibition Centre in Colombo.

