FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

ලාෆ්ස් ගෑස් වලින් කෑම පිසින ආපන ශාලාවල ආහාර මිල වැඩි කරයි..

FM Heart · 1 min read

The Heart Academy
ඊට අමතරව, එම ආපනශාලාවල අලෙවි කෙරෙන කෙටි කෑම වර්‍ගයක මිල ද රුපියල් 5කින් වැඩි කිරීමට පියවර ගත් බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය නිවේදනය කරයි. දේශීය වෙළෙඳපොළ තුළ ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය කරමින් එහි මිල ගණන් ඉහළ දැමීම හමුවේ, ආහාර නිෂ්පාදන පිරිවැය ඉහළ යාම හේතුවෙන් මෙම තීරණය ගැනීමට සිදු වූ බව එම සංගමය වැඩිදුරටත් පෙන්වා දෙයි. ලාෆ්ස් ගෑස් සමාගම විසින් සිය දේශීය වෙළෙඳපොළ මිල ගණන් සංශෝධනය කිරීමට පියවර ගත් අතර, ඒ අනුව ගෘහස්ථ සහ වාණිජ ගෑස් සිලින්ඩරවල මිල ඉහළ ගියේය.
99mobile